bios update help

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    BIOS Update කරණ එක අවදානම් වැඩක් මචන් පරණ Motherboard වල. කෙල උනොත් ගොඩ ඒමක් නම් නෑ....
    pc eka boot unot godama tamai...wana pc ekain tamai xp daa gatta...xp wada.. eth win 32 application error eka anawa.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    pc eka boot unot godama tamai...wana pc ekain tamai xp daa gatta...xp wada.. eth win 32 application error eka anawa.

    වෙන එකකින් setup දාලා ගත්තොත් XP බූට් වෙන්නේ ඒ ජාතියේම එකකින් කොලොත් විතරයි නැත්තනම් Drivers Errors එනවා.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    windows 32 application error එන්නේ බයෝස් ෆෝල්ට් නිසා නෙවෙයි නේ?

    64 බිට් app එකක් 32 බිට් වල රන් කරන්න ගියොත් එන්න පුළුවන්, හාඩ් ඩිස්ක් බෑඩ් සේක්ටර්ස් නිසා එන්න පුළුවන්, තව හේතු ගොඩක් තියෙනවා, ඔය ට්‍රයි කරන්න ගිය app එක ඔපරේටින් සිස්ටම් එකට මැච් වෙනවද කියල බලන්න,