Chicken or Mutton biriyani sawan 2 gnna one for 10 peoples. hoda place ekak recommend karanna.
තම්බියාට බැන බැන ඔවාම කාපන්Chicken or Mutton biriyani sawan 2 gnna one for 10 peoples. hoda place ekak recommend karanna.
View attachment 246918
ඔය පැත්තෙ biryani කොහොමද?එක නම් සුපිරියට තියනව වගේ. රස කොහොමද?? ඕකට හොද රයිත එකක් තිබ්බ නම් මරු. මම නම් උම්බලකඩ සම්බල් පාරකුත් දාගන්නවා
kawda ubta banneතම්බියාට බැන බැන ඔවාම කාපන්
ai itin tambi ubata baninneThambi in general
area? අල්-මාස් එක හොඳයි පානදුර අවට නම්, habibiz හොදයි දෙහිවල අවට නම්Chicken or Mutton biriyani sawan 2 gnna one for 10 peoples. hoda place ekak recommend karanna.
ඔය පළාතේ බිරියානි ලංකාවේ එව්වට වැඩිය රසදඑක නම් සුපිරියට තියනව වගේ. රස කොහොමද?? ඕකට හොද රයිත එකක් තිබ්බ නම් මරු. මම නම් උම්බලකඩ සම්බල් පාරකුත් දාගන්නවා
ඔය පැත්තෙ biryani කොහොමද?
එක එක විදියේ රසට තියනව බන්. හින්දි, අරාබි, පකිස්තාන. එව්යිත් එක එක රස ජාතියේ රෙස්ටුරන්ට් තියනව. ඉන්දියන් තමයි වැඩිම රස විවිදත්වයක් තියන බුරියානි තියෙන්නේ.ඔය පළාතේ බිරියානි ලංකාවේ එව්වට වැඩිය රසද
monawada mchn ohe hodama ewaඑක එක විදියේ රසට තියනව බන්. හින්දි, අරාබි, පකිස්තාන. එව්යිත් එක එක රස ජාතියේ රෙස්ටුරන්ට් තියනව. ඉන්දියන් තමයි වැඩිම රස විවිදත්වයක් තියන බුරියානි තියෙන්නේ.
එහෙම එකක් කියල නැ බන්. එක එක රෙස්ටුරන්ට් වල එක එක රස. හද්රාබාද් කියල කිව්වට ඒවත් එක එක විදියට හදන්නේ උන්ට ආවේනික විදියට. සමහර ඒවා නම් තියනව චාටර්. මේ ලගදී චෙට්ටිනාද් කියන පළාතේ එකක් කෑවා එක පට්ට රසයි .monawada mchn ohe hodama ewa
Ubata Ooney Location eka Mokadda?@Al Baik හෙල්ප් ප්ලීස්!![]()
නුවර තැන් දන්නවදUbata Ooney Location eka Mokadda?
තම්බියාට බැන බැන ඔවාම කාපන්
Na... Nuwara Town Eke Muslim Hotel Eken Thamai Ganna Wenne.. Ehe Biriyani Quality Eka Gana Danne Naha..නුවර තැන් දන්නවද