කට්ට කාල හොද ජොබ් එකක් හොයා ගත්ත eurpoe වල. එකකට document attestation කොර ගන්න ගියාම උන් කියුවා 2007ට කලින් birth certificate valid නැ ගිහින් original birth certificate එකක් හදන එන්න කියල. මගේ උපන් place එක ගාල්ලේ .
එපා වෙලා ඉන්නේ දැන් මගුල. මේ වෙලාවේ කොහොමද galle යන්නේ පෙට්රෝල් නැතුව. bus වල ගිහින්, එන්න bus එකක් නැති උනොත් bus hault එකේ බුදියාගන්න වෙන්නේ. මේකනම් මාර රටක්. දැන් නම් එපා වෙලා කියන එකේ හොදම එක.
දන්න එකෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න. කොහොමද මන් ඉක්මනට birth certficate එකක් හදාගන්නේ.