Birth certificate true copy එකක් ගන්නෙ කොහොමද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    දැනට පදින්චි area එකේ AG office එකෙන් ගන්න පුලුවන්ද? නැත්තම් මුල් පදින්චිය තියෙන area එකේ AG office එකෙන්ද ගන්න ඕනෙ?
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    danata padinchi eken puluwan, network karala thiyenne,
    unge online system ekak thiyenawa,
    ube nama gahuwama copy eka pennanawa, eke printout ekak gannawa, eka certify karala denawa, simple
     
    • Love
    • Like
    Reactions: wqe123 and SMG70

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    සයිට් එකක් තියනවා. ගෙදරට එනවා ටික දවසින් . මම කරලා නෑ. කරපු කෙනෙක් ලියයි.
    sathiyak wage athulatha enawa machan. nathnan langa AG office ekenuth puluwan. ehema nathnan liyapadinchi karapu thanin.
    man kandy ithin kandy kachcheriyen gannawa usually. paya 3kin wage ganna puluwan.
    me langadi online order kala eka awa sathiyakin.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    දැනට පදින්චි area එකේ AG office එකෙන් ගන්න පුලුවන්ද? නැත්තම් මුල් පදින්චිය තියෙන area එකේ AG office එකෙන්ද ගන්න ඕනෙ?
    AG office eken ganna puluwani. hebei itin oka ganawata wada lesi merila ayema ipadena eka. e tharam karyakshama service ekak tiyenne owage.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,014
    113
    දැන් ඉන්න එකෙන් ගන්න පුළුවන් . පරණ සහතික කොපියක් තියෙනවා නම් 120 නැත්නම් 250. එය්හන ෆෝරම් එකක් තියෙනවා ඒක පුරවන්න ඕන.