True Copy | Lawyer/Attorney | Cost?

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,813
    31,236
    113
    අපායෙ දොරකඩ
    Documents වගයක් Lawyer/Attorney කෙනෙක්ටම කියල TRUE COPY කියල සීල් එක ගහල certify කරගන්න ඕනෙ. Documents ගානටද නැත්තන් පිටු ගානටද සල්ලි ගන්නෙ? කීයක් විතර යනවද?

    e.g.: Birth Certificate, Degree Certificate and Transcript, etc


     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,062
    13,999
    113
    🤍
    better-call-saul-1024x576.jpeg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,024
    23,758
    113
    ඕවා පොඩි පොඩි වැඩ බන්. උන් ඕවා කියවන්නෙවත් නැහැ.
    සමහරු ගාන කීයද ඇහුවම කීයක් හරි දෙන්න කියනව.
    රු.1000-1500 දීපන්.
    උසාවියක් ලඟ පුලුවන් තරන් පොඩි ඔෆිස් එකක් තියෙන ලෝයර් කෙනෙක්ට දීපන්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,094
    15,592
    113
    New Zealand
    ලොයර්කෙනෙක්ට කියලා කරගත්තොත් සමහරු පිටුවකට 500ක් අවම ගන්නාවා.
    සමහර අය නම් ගන්නෙ නෑ. අදුරන කෙනෙක් ඉන්නව නම් කර ගන්න බලපන්
     
    • Like
    Reactions: Reincarnator

    SudaW

    Well-known member
  • May 1, 2025
    416
    317
    63
    Birth Certificate, Degree Certificate and Transcript
    Ado ඔය තුනම මමත් true copy කරා but Jp කෙනෙක් ලවා. කීයක්වත් ගත්තෙ නෑ. ඔයාට lawyer කෙනෙක් ම ඕනි නෙ :confused:
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    Delkada ta gihin kara 1000 wage gathth aka doc akakata. kiyewweth naa bang, lawyer kenek wuna nam hodai kiyala hituna.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,404
    7,127
    113
    JP ලා සල්ලි ගන්නෙ නැහැ
    ලෝයර්ලා සල්ලි ගන්නවා

    මම නං දන්න ලෝයර් ගෑනු ලමයෙක් ඉන්නවා, ලොකු චොකලට් එකක් අරගෙන ගිහින් දීලා ඩොකියුමන්ට් ටික සයින් කරගන්නවා :D