බබාගේ අවුරුද්දේ Birthday එක ගන්න ඕනි.
50 තමයි කස්ටිය ඉන්නේ.
Dinner only.
Drinks නැහැ .
අඩු budget එකකින් , Quality එකට කර ගන්න පුළුවන් තැනක් තියෙනවද.
hall charges පොඩි ගානක් වෙලා බුෆේ , මේසවලට යවන Bites එහෙම පිටින් ගේන්න පුළුවන් තැනක් උනත් එල.
හොටෙල් , reception hall ම වෙන්න ඕනි නෑ . හොද පිරිසිදුවට , ඉඩ කඩ තියෙන විලා type උනත් කමක් නෑ .
මහරගම,පන්නිපිටිය,නුගේගොඩ ,කොට්ටාව අවටින් හොදයි.