10-15 දෙනෙක් එන, පොඩි decos ටිකක් එහෙම කරන්න පුලුවන් birthday party එක ගන්න තැනක් කියපන්කො Colombo වල.
Dinner එකට තමයි බලන්නේ..
Drinks නැතුව, Beer විතරක් තිබ්බත් ඇති
The Barnesbury, The Station වගේ පුලුවන් කියලා දන්නවා... ඒ ඇරෙන්න තව මොනවද ඒ range එකේ යන places තියෙන්නෙ ?
TIA
Dinner එකට තමයි බලන්නේ..
Drinks නැතුව, Beer විතරක් තිබ්බත් ඇති
The Barnesbury, The Station වගේ පුලුවන් කියලා දන්නවා... ඒ ඇරෙන්න තව මොනවද ඒ range එකේ යන places තියෙන්නෙ ?
TIA