BIT කරන්න ලොකු HELP එකක් ඕනේ.

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    BIT කරන්න ලොකු HELP එකක් ඕනේ.

    මචන්ලා ලොකුම ලොකු HELP එකක් ඕනේ මට.
    මම BIT (UCSC) කරන්න හිතගෙන ඉන්නේ.දැන් අවුරුදු 2ක විතර ඉදන් හිතේ තියෙන්නේ.

    මෙහෙමයි මචන්.ඉස්සෙල්ලම FOUNDATION කරන්න ඕනේ.
    මට SELF STUDY කරලා ගොඩ දාන්න පුලුවන්ද?
    එහෙම කරන්නේ කොහොමද කියල කියන්නකෝ..
    යන ගානත් එක්ක කියන්න.ගාන තමා වැදගත්.

    ලොකු HELP එකක් මචන්.

    දන්නෙ නැති අය BUMP එකක් වත් දාල යන්න.
    ස්තූතියි.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Mehemayi machan foundation course 1 kiyanne FIT,
    machan ake thiyenava mama danna vidihata maths,general computer and english,onna oya subject 3 thamayi passvenna one,godaak aya clz yanava,namuth online karana kattiya innava,oya mulinma FIT syllabus eke content eka danaganna,thaniyama karaganna puluvanda kiyala balanna,puluvan nam town hall vala thiyena UCSC BIT office ekata gihin register venna,

    machan mama dan poddak busy,
    passe vadi visthara kiyannam,
    ehenam good luck
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කමෙන්ට්ස් වලට බොහොම ස්තූතියි යාලුවනේ.

    කා ගාව හරි FIT වලට ඕන වෙන පොත් පත්/Text Books එහම තියෙනවද?


    ගන්න තැනක් හරි?
    :)
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    කමෙන්ට්ස් වලට බොහොම ස්තූතියි යාලුවනේ.

    කා ගාව හරි FIT වලට ඕන වෙන පොත් පත්/Text Books එහම තියෙනවද?


    ගන්න තැනක් හරි?
    :)

    mama laga serama poth tika thiyanawa ban.. mama ada heta uoload karala dannam ban.. elakiri:):):):)
     
    • Like
    Reactions: IShyam

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    machan mata me aurudde BIT patanganna ona, kohomada patanganne, CCS A/L result eka