BIT කරන අයගෙන් උදව්

Micoz

Member
Jan 16, 2021
3
0
1
මචං මම 2020 BIT එකට Register උනා. ඒ උනාට මුකුත්ම කලේ නෑ. ආයෙත් කරන්න හිතන් ඉන්නේ. Online Assignment deadline පහුවෙලත් එක්ක.
University එකට කතාකලාම කිව්වේ ඒක කමක් නෑ අවුරුදු 3 යනකම් කරන්න පුලුවන් කියලා.

මම දැන් මොකද කරන්න ඔනි කියලා තේරෙන්නේ නෑ.

දන්න එකෙක් ඉන්නවනම් කියලා දෙනවද?

බම්ප්
------ Post added on Jan 16, 2021 at 7:02 PM

බම්ප්
------ Post added on Jan 16, 2021 at 7:09 PM