BIT ක්ලාස් එකක් හොයලා දීපංකෝ ....

Desent dogs

Active member
  • Oct 13, 2013
    274
    94
    28
    BIT ක්ලාස් එකක් හොයලා දීපංකෝ ....

    :confused:මචංලා කුරුණෑගල BIT කරන්න හොද තැනක් කියපන්කෝ. දන්නා එකෙක් ඉන්නවනම්. E-SOFT එක නැතුව.. දන්නවනම් නම්බර් එකක් හරි වෙබ් සයිට් එකේ ලින්ක් එක හරි දාපන්.. :confused:
     
    Last edited: