BIT 3rd year Project එක කරන්න උදව්වක් ඕන යාලුවනේ
යාලුවනේ....
මන් BIT exam සේරම pass..Project එක තාම තියෙනවා...අවුරුදු 02ක් කරන්න ගිහින් මග නැවතුනා
මුල් පාර(2012) ප්‍රොජෙට් එක හදන්න දැනුම මදි නිසයි,proposal එක ලොකු වැඩි වෙලා අත හැරලා දැම්මා
දෙවැනි පාර(2013) ප්‍රොජෙට් එක develop කළා..එත් document එක ෆිනිෂ් කර ගන්න බැරි උනානේ...මගේ grammar හොද නැහැ...වෙලාවට ඉවර කර ගන්න බැරි උනා...
මේ පාරත් ප්‍රොජෙට් එකට දැම්මා.
ප්‍රොජෙට් එක පාස් උන අය උපදෙස් ටිකක් ඕන .....
Documentation එක සල්ලි දීලා හරි ලියව ගන්න දන්න කෙනෙක් ඉන්න්නවද ??
එහෙම නැත්නම් ලියපු documentation එක check කරවා ගන්න project evaluation එකට කලින් මොනවාද තියෙන වැරදි අඩුපාඩු කියලා දන්න කෙනෙක් ඉන්නවද...
මිට කලින් BIT project pass උන අයගේ අත්දැකීම් ටිකක් share කරමුද,කොහොමද ප්‍රොජෙට් එක ගොඩ දා ගන්නේ කියලා

- කොහොමද ප්‍රොජෙට් එක කරේ ?
- තනියමද documentation එක ලිව්වේ?
- මොන වගේ project topic කරොත් හොදද? (මට C එකක් තිබ්බ ඇති ඩිග්රි එක ගන්න )
- ප්‍රොජෙට් එකට උදව් ගන්න පුළුවන් අය ??
Documentation එක සල්ලි දීලා හරි ලියව ගන්න දන්න කෙනෙක් ඉන්න්නවද ??
එහෙම නැත්නම් ලියපු documentation එක check කරවා ගන්න project evaluation එකට කලින් මොනවාද තියෙන වැරදි අඩුපාඩු කියලා දන්න කෙනෙක් ඉන්නවද...
මිට කලින් BIT project pass උන අයගේ අත්දැකීම් ටිකක් share කරමුද,කොහොමද ප්‍රොජෙට් එක ගොඩ දා ගන්නේ කියලා
Last edited:

)

samanalaya adoh pls help me machan im also in third year 