Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
BIT (Bachelor of information technology )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මන් BIT digree එක පටන් ගන්න කියල හදන්නේ , තවම ලොකු idea එකක් නම් නෑ, EK එකේ BIT ගැන නුල් හුඟක් තියෙනවා මන් දැක්ක, BIT කරන අයගෙන් සහ BIT ගැන දන්නා අයගෙන් පොඩි උදව්වක් ඕනේ ..

1.BIT කරන්න හොඳම තැන - දන්න අය නම් කියන්නේ

- (Esoft) ගාන පට්ට සැරයි

- Earth ගම්පහ (Last years වල හොඳට Institute එක )

BIT site එකේ තියෙන විදියට

මෙතන තමයි කරන්න හිතන් ඉන්නේ , දන්නා දෙන්නෙක්ම ගොඩ ගියා

2.අමාරුයි කියල දන්නවා එත් කොහොම හරි ඉවරයක් කර ගන්න පුලුවන්ද ??

3.ලංකාවේ හා එළියේ තියෙන පිළිගැනීම?

4.තව මේ ගැන මචන්ලා දන්නා දේවලුත් කියන්න ,

මචන්ලා මන් දැනට ලංකාවේ පිළිගත් ඇඟලුම් අපනයන ආයතනයක IT Dep. එකේ helpdesk specialist කෙනෙක් විදියට සේවය කරනවා , දැනට අවුරුදු දෙකක් විතර වෙනවා , මේවා තමයි දැනට කරලා තියෙන්නේ

1. network administrator

2.MCSA windows 7

3.MCSA windows server 2012

4.BCS certificate level (කෙල උනා #@%^**#@)

බලාපොරොත්තුව අඩුම ගානේ 29 වෙද්දී වත් digree එක complete කර ගන්න එක ..

හේතුව - digree එකක් නැතුව ඉහලට යාමක් පේන්නවත් නැති නිසා ..

මොකද මචන්ලා IT කියන්නේ හැමදාම update වෙන දෙයක් . දැන් ඉන්න පොඩි උන් හිටන් හුඟක් educated . එක නිසා අපිට මේ ෆිල්ඩ් එකේ රැඳිලා ඉන්න අඩුම ගානේ digree එකක්වත් ඕනේ ..

මට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න EK සහෝදරයන්ගෙන් supp එක ඕනේ ..

Cheers !!!!

hcf.

[QUOTE="hcf, post: 18506766, member: 328610"] [SIZE="4"]මචන්ලා මන් BIT digree එක පටන් ගන්න කියල හදන්නේ , තවම ලොකු idea එකක් නම් නෑ, EK එකේ BIT ගැන නුල් හුඟක් තියෙනවා මන් දැක්ක, BIT කරන අයගෙන් සහ BIT ගැන දන්නා අයගෙන් පොඩි උදව්වක් ඕනේ .. 1.BIT කරන්න හොඳම තැන - දන්න අය නම් කියන්නේ - (Esoft) ගාන පට්ට සැරයි - Earth ගම්පහ (Last years වල හොඳට Institute එක ) BIT site එකේ තියෙන විදියට මෙතන තමයි කරන්න හිතන් ඉන්නේ , දන්නා දෙන්නෙක්ම ගොඩ ගියා 2.අමාරුයි කියල දන්නවා එත් කොහොම හරි ඉවරයක් කර ගන්න පුලුවන්ද ?? 3.ලංකාවේ හා එළියේ තියෙන පිළිගැනීම? 4.තව මේ ගැන මචන්ලා දන්නා දේවලුත් කියන්න , මචන්ලා මන් දැනට ලංකාවේ පිළිගත් ඇඟලුම් අපනයන ආයතනයක IT Dep. එකේ helpdesk specialist කෙනෙක් විදියට සේවය කරනවා , දැනට අවුරුදු දෙකක් විතර වෙනවා , මේවා තමයි දැනට කරලා තියෙන්නේ 1. network administrator 2.MCSA windows 7 3.MCSA windows server 2012 4.BCS certificate level (කෙල උනා #@%^**#@) [COLOR="RoyalBlue"]බලාපොරොත්තුව අඩුම ගානේ 29 වෙද්දී වත් digree එක complete කර ගන්න එක .. හේතුව - digree එකක් නැතුව ඉහලට යාමක් පේන්නවත් නැති නිසා ..[/COLOR] මොකද මචන්ලා IT කියන්නේ හැමදාම update වෙන දෙයක් . දැන් ඉන්න පොඩි උන් හිටන් හුඟක් educated . එක නිසා අපිට මේ ෆිල්ඩ් එකේ රැඳිලා ඉන්න අඩුම ගානේ digree එකක්වත් ඕනේ .. මට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න EK සහෝදරයන්ගෙන් supp එක ඕනේ .. Cheers !!!! hcf. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom