මචන්ලා මන් BIT digree එක පටන් ගන්න කියල හදන්නේ , තවම ලොකු idea එකක් නම් නෑ, EK එකේ BIT ගැන නුල් හුඟක් තියෙනවා මන් දැක්ක, BIT කරන අයගෙන් සහ BIT ගැන දන්නා අයගෙන් පොඩි උදව්වක් ඕනේ ..
1.BIT කරන්න හොඳම තැන - දන්න අය නම් කියන්නේ
- (Esoft) ගාන පට්ට සැරයි
- Earth ගම්පහ (Last years වල හොඳට Institute එක )
BIT site එකේ තියෙන විදියට
මෙතන තමයි කරන්න හිතන් ඉන්නේ , දන්නා දෙන්නෙක්ම ගොඩ ගියා
2.අමාරුයි කියල දන්නවා එත් කොහොම හරි ඉවරයක් කර ගන්න පුලුවන්ද ??
3.ලංකාවේ හා එළියේ තියෙන පිළිගැනීම?
4.තව මේ ගැන මචන්ලා දන්නා දේවලුත් කියන්න ,
මචන්ලා මන් දැනට ලංකාවේ පිළිගත් ඇඟලුම් අපනයන ආයතනයක IT Dep. එකේ helpdesk specialist කෙනෙක් විදියට සේවය කරනවා , දැනට අවුරුදු දෙකක් විතර වෙනවා , මේවා තමයි දැනට කරලා තියෙන්නේ
1. network administrator
2.MCSA windows 7
3.MCSA windows server 2012
4.BCS certificate level (කෙල උනා #@%^**#@)
බලාපොරොත්තුව අඩුම ගානේ 29 වෙද්දී වත් digree එක complete කර ගන්න එක ..
හේතුව - digree එකක් නැතුව ඉහලට යාමක් පේන්නවත් නැති නිසා ..
මොකද මචන්ලා IT කියන්නේ හැමදාම update වෙන දෙයක් . දැන් ඉන්න පොඩි උන් හිටන් හුඟක් educated . එක නිසා අපිට මේ ෆිල්ඩ් එකේ රැඳිලා ඉන්න අඩුම ගානේ digree එකක්වත් ඕනේ ..
මට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න EK සහෝදරයන්ගෙන් supp එක ඕනේ ..
Cheers !!!!
hcf.

Last edited: