Do you know BIT (colombo) and BCS
මචන්ලා BIT(colombo) or BCS වඩා හොද මොකක්ද ? විශේෂයෙන්ම ලංකාවේදී ජොබ් එකක් කරන්න මගේ යාලුවෙක් කිව්වා එයා BCS කරන්නේ, BIT වලට වඩා හොද BCS , JOB වැඩිපුර තියෙන්නේ BCS වලටලු BIT කරලා JOB එකක් කරන්න අය අඩුලු. මමත් BIT කරන්නේ, දන්න help එකක් දෙන්න BIT කරලා ......................
?

Last edited: