BIT Digree in ESOFT

byker rox

Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    yaluwanee podi uduwwak oniiii.mata kiyanwada esoft eke me BIT eaka hodaida kiyala.man karanna innee.meka karla ewara wunayin passe job ehekata yanna puluwanda yaluwane...piliganimak thiyanwada mekataaaa ?????? karapu kawuruhari innawanam kaiyannakooooo....... nattan thawa hoda BIT Digree tiyanwanm kiyannako yaluwaneee... plzzzzzz :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    BIT එක දෙන්නේ UCSC (University of Colombo School of Computing) එකෙන්.ඒකට යන පන්තිය බලපාන්නේ නෑ. ඒකත් හරියට උසස් පෙළ කරනවා වගේ තමයි. තමන්ට හරියට වැඩ ටික කරගන්න පුළුවන් නම් හරි. මම පන්ති යන්නෙ නැතුව තනියම කරන්නෙ. අවුලක් නෑ. BIT site එකේ තියන notes සහ reference ටික බැලුවනම් කරගන්න පුළුවන්. පන්ති යනවනම් Esoft , Earth දෙකේම හොඳයි කියල කියනවා. :cool:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    BIT එක දෙන්නේ UCSC (University of Colombo School of Computing) එකෙන්.ඒකට යන පන්තිය බලපාන්නේ නෑ. ඒකත් හරියට උසස් පෙළ කරනවා වගේ තමයි. තමන්ට හරියට වැඩ ටික කරගන්න පුළුවන් නම් හරි. මම පන්ති යන්නෙ නැතුව තනියම කරන්නෙ. අවුලක් නෑ. BIT site එකේ තියන notes සහ reference ටික බැලුවනම් කරගන්න පුළුවන්. පන්ති යනවනම් Esoft , Earth දෙකේම හොඳයි කියල කියනවා. :cool:

    This is correct. :yes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    I an BIT 3rd year student in Esoft.

    Esoft is the best place.

    If you are looking for another place i can recommened openarc.
    these institutes i recommended with reasons.