BIT Kandy & Colombo

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඇතුලට වර...
    ඇතුලට වර...
    ඇතුලට වර...
    ඇතුලට වර...
    ඇතුලට වර...
    ඇතුලට වර...





    මචංලා මගේ යාලුවෙක්ටයි මේ උදව්ව ඕනේ :) (ගර්ල් කෙනෙක්ට :P) එයා BIT තුන්වෙනි අවුරුද්දට ක්ලාස් යන්න තැනක් හොයනවා. නුවර හෝ කොළඹ

    කොහෙද මචංලා හොද

    නුවර යන අය අදහස් දාන්න.
    කොළඹ යන අයත් අදහස් දාන්න.

    Matrix (colombo & kandy thiyei) එක හොදයි කියනවා.. කට්ටියගේ අදහස් කොහොමද?

    බම්ප් එකක්වත් දාන්න අනික් අය.

     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Kandy Esoft Metro campus is another best place,,look at the Institute analyses in BIT web site.;)

    thanx macho...yes macho site eke nan thibba keewa..eth athdeekem anuwa kattiyagen ahala beluwe :) ;)

    uba kandy esoft ekeda yanne
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    matrix hodai machan,puluwannam colombo ekata waren,kandy gana nam danne na ban,eke loku sir lamainta goda yanna saahena udaw karanawa machan.individual project 1kata ehema saahena help karanawa...
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,040
    1,174
    113
    කන්දක
    thanx macho...yes macho site eke nan thibba keewa..eth athdeekem anuwa kattiyagen ahala beluwe :) ;)

    uba kandy esoft ekeda yanne

    Free Seminar on 19 th of Thursday on this month.You can Join free seminar and meet some faculty Experts and Successful Graduates(First class) on this day...:):):)