BIT semester 4 notes ?

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    BIT (UCSC) වල 4 වෙනි semester එකේ notes (VLE එකෙන් දෙන pdf) තියෙන යාලුවෙක් ඉන්නවා නම්, ඒ ටික mediafire වගේ site එකකට upload කරලා link එක දාන්න පුලුවන්ද ?
    ලොකු උදව්වක් !!!

    දැන් semester 3 ඉවරයි. ඒත් semester 4 වලට VLE එක open කරන කොට ගොඩක් කල් යයි.
    එතකොට exam එක ලඟටම ඇවිල්ලා :no::no: