1) Colombo Campus එකෙන් කරන BIT degree එක ලංකාවේ පිළිගන්නවද?
2) Job Interview වලදී අනිවා face කරන විදිය තමයි බලන්නේ. හැබැයි 4 year degree එකක් තියෙන fresher කෙනෙකුයි, Bit එකක් තියෙන කෙනෙකුටයි වෙනමද සලකන්නේ?
3) Colombo Bit එක online එකක් කියල කියන්නේ. ඒ කියන්නේ self study ද? එහෙම කරන්න පුලුවන්ද?
4) Colombo Bit එක මෙහෙ උගන්වන affiliate universities මොනාද? (ගාණ අඩු පිළිගත්) eg: Esoft
5) මගේ මල්ලිට හොයන්නේ. මිනිහ BIT එක කරන්නේ FIT කියල Colombo campus එකෙන්ම කරන exam එකකට ලියල A /L by pass කරලා .
BIT කරන්න පටන් අරන් 3n වෙනි අවුරුද්දේදී මිනිහා A /L ගොඩ දාගත්තොත් BIT එක 4 year degree එකකට convert කරගෙන දිගටම studies කරගෙන යන්න පුලුවන්ද?