ඒක තමා කියුවේ. ජිවිතේ ගොඩ යන්න ඕනා එවුන්ට තමා හරියන්නේ. ඇතුලේ එක එකා අතරේ competition එක මාර විදියට වැඩියි කියුවා. ඒ උන්ගේ දැනුම වැඩි කරගන්න හදා ගත්ත එකක්ලු. :eek::eek: maths patta waddeknam yanna.okai mage upadese :nerd: