BIT - University of Moratuwa

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    දැන් අව්රුදු කියක් වෙනවද පටන් අරන් ?
    මොරටුව campus එකෙයි කොළබ campus එකෙයි දෙකේම කරන්නේ එකම BIT degree ය නේද ?
    L3 කියන්නේ level 3 කියන එකනේ ? එතකොට S1 කියන්නේ මොකක්ද ?
    මොරටුව campus එකෙයි කොළබ campus එකෙයි දෙකේම කරන්නේ එකම BIT degree ය නේද ?

    na
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    self study

    කොහොමද මචෝ එහෙම කරන්නේ ? online study කරන්න site තියෙනවද ? පොඩි විස්තරයක් දෙන්නකෝ ලොකු උදව්වක්....
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කොහොමද මචෝ එහෙම කරන්නේ ? online study කරන්න site තියෙනවද ? පොඩි විස්තරයක් දෙන්නකෝ ලොකු උදව්වක්....

    UCSC eken course content eka PDF widiyata denawa.uba UCSC BIT karanawada? ho karanna balaporoththu wenawada?
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    UCSC eken course content eka PDF widiyata denawa.uba UCSC BIT karanawada? ho karanna balaporoththu wenawada?
    කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ මචං.අපිට self study කරලම ඔක්කොම ගොඩ දාගන්න පුළුවන් ද ? degree ක් නිසා ගොඩක් advance ඒවත් ඇති නේද ? ගැටලු සහගත තැන් ආවම කොහොමද නිරවුල් කරගන්නේ ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ මචං.අපිට self study කරලම ඔක්කොම ගොඩ දාගන්න පුළුවන් ද ? degree ක් නිසා ගොඩක් advance ඒවත් ඇති නේද ? ගැටලු සහගත තැන් ආවම කොහොමද නිරවුල් කරගන්නේ ?

    apita prashnayak awama,apima thma solve karannath one.

    tika kalayak yanakota apiuta nikamma knowledge eka labenawa,study karanna ona widiha gana.
    :yes::yes:

    self study karanawa kiyanne loku responsibility ekak aragena karanna one wadak.
     
    • Like
    Reactions: Rockstar777

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    thanks rep+

    apita prashnayak awama,apima thma solve karannath one.

    tika kalayak yanakota apiuta nikamma knowledge eka labenawa,study karanna ona widiha gana.
    :yes::yes:

    self study karanawa kiyanne loku responsibility ekak aragena karanna one wadak.
    දැන් BIT එකේ exam තියෙන්නේ online ද නැත්නම් campus එකේද ?
     
    Last edited:
    • Like
    Reactions: KingCM