BIT - University of Moratuwa

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry


    Logo-1.jpg

    මචන්ලා කොහොමද?? එළකිරියේ කවුද මොරටුව BIT එක කරන්නේ??? කට්ටියම සෙට් වෙමු මෙතනට...UCSC BIT එකට වෙනම නූල් තියෙනවා වගේ මොරටුව BIT එකට වෙනම ඒවා නැහැනේ...කට්ටියම මෙතනට සෙට් වෙලා අදහස් බෙදාහදගමු... :yes:


    Code:
    [B][U][CENTER]BIT Curriculum[/CENTER][/U][/B]
    
    Level 1 -Curriculum
    
    ITE 1001	Accountancy	
    ITE 1002	Communication Skill Development (Non GPA)	
    ITE 1101	Fundamentals of Programming	
    ITE 1201	Computer Organization	
    ITE 1301	Introduction to Networking	
    ITE 1501	Principles of Management	
    ITE 1701	Mathematics for IT	
    ITE 1801	Data Management Systems	
    ITE 1901	Essentials of Information and Communication Technologies	
    ITE 1102	Web Technologies	
    ITE 1103	Visual Application Programming	
    
    Level 2 -Curriculum
    
    ITE 2203	Computer Architecture	
    ITE 2302	Computer Networks	
    ITE 2303	Network Programming	
    ITE 2401	Logic Programming	
    ITE 2402	Intelligent Systems	
    ITE 2502	Human Resources Management	
    ITE 2601	Mutimedia Design	
    ITE 2702	Computational Mathematics	
    ITE 2602	Computer Graphics	
    ITE 2802	Database Management Systems	
    ITE 2803	Management Support Systems	
    ITE 2107	Object Oriented Analysis and Design	
    ITE 2106	Software Engineering
    ITE 2105	Data Structures and Algorithms	
    ITE 2003	Business Studies (Non GPA)	
    ITE 2202	Operating Systems	
    ITE 2301	Basics of Information and Network Security
    
    Level 3 -Curriculum
    
    ITE 3004	Professional Practice (Non GPA)	
    ITE 3005	Social Aspects of IT (Non GPA)	
    ITE 3106	Advanced Software Engineering	
    ITE 3108	Internet Programming and Web Services	
    ITE 3109	Compiler Theory	
    ITE 3204	Computer and Network Security	
    ITE 3304	Network Design, Applications and Management	
    ITE 3305	Information Systems Security	
    ITE 3306	Wireless Communication and Networks	
    ITE 3403	Agent Based Systems
    ITE 3404	Expert Systems and Natural Language Processing	
    ITE 3405	Essentials of Machine Learning	
    ITE 3406	Industry Application of Artificial Intelligence	
    ITE 3503	IT Enabled Marketing	
    ITE 3504	IT Project Management	
    ITE 3505	IT Quality Assurance	
    ITE 3603	Human Computer Interaction	
    ITE 3604	Digital Image Processing	
    ITE 3703	Probability and Statistics	
    ITE 3802	Advanced Database Management Systems
    ITE 3804	Data Mining & Data Warehousing	
    ITE 3805	e-Business	
    ITE 3902	Bio Informatics	
    ITE 3999	Project
    මේ එළකිරියේ ඉන්න එවුන්ගෙන් මේ සැරේ (2015) BIT - UoM intake එකට රෙජිස්ටර් වෙන්න application දැම්මේ කවුද??? :yes:

    කට්ටියම කරන්නේ OpenArc එක හරහා නේද??? :rolleyes: Direct Entry යන එවුනුත් ඉන්නවද??? පාට් ටයිම් සහ ෆුල් ටයිම් කරන හැමෝම සෙට් වෙමු..මම OpenArc එකෙන් ඇහුවහම නම් කිව්වා 600ක් විතර රෙජිස්ටර් වෙලා ඉන්නවලු මේ සැරේ... :baffled:

    සෙට් වෙමු බලන්න ඇප්ලයි කරපු කස්ටිය සහ මේ වෙද්දී කරගෙන යන කස්ටිය .. :yes:

    අදාළ නැත්තන් බම්ප් එකක්වත් දාගෙන පලයන් :oo:
     
    Last edited:

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ko yakooo krana un nawatala damada :D man dan L3 S1
    දැන් අව්රුදු කියක් වෙනවද පටන් අරන් ?
    මොරටුව campus එකෙයි කොළබ campus එකෙයි දෙකේම කරන්නේ එකම BIT degree ය නේද ?
    L3 කියන්නේ level 3 කියන එකනේ ? එතකොට S1 කියන්නේ මොකක්ද ?