negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,233
    4,029
    113
    මචන්ල මම A/L වලට කරේ කොමර්ස් හැබැයි මම ආස IT ෆීල්ඩ් එකට එන්න එහින්ද මම හිතුව BIT කරන්න :dull::dull::dull:
    මම කොමර්ස් කරපු හින්ද මට ඒක පට්ට අමාරු වෙයිද බන්:confused:
    ඔය කියන තරම් BIT අමාරුද බන් :baffled:
    තව හෙනට මැත ඔනෙද බන් ඔක කරන්න
    දන්න එකෙක් මට උදව් කරන්න පින් සිද්ද වෙයි :rolleyes:
    උබලට බුදු සරනයි ;)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    BIT නම් අමාරු නැහැ.
    bit.lk එකට ගිහින් බලන්න

    PS :- IT වලට ආසනම් commerce කලේ අහවල් කැකිරි ගෙඩියකටද බන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    maths one ban hodata,man commerce karala IT karanna gihin anagatta,but tamath IT walata patta asai...maths pass una coding module tama oluwata giyema natte...Don't worry asa nan karapan maths allaganna puluwan...
     
    ubalata godak pin machanla :yes::yes::yes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    mamath baye thama patan gaththe. dan nam final year. ehema maths ona wenne naha lokuwata. aneka maths amarui kiyalaa eka atha arinna epa. eka igana ganna. mamath maths walata asa naha podi kale. but IT nisa mama asaa wen kalaa.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    BIT කරන්න ආස නම්....ඔයාට ඕන කියලා හිතෙනවා නම් ඔයා ගොඩ...කරන්න....
    BIT අමාරුයි.ලංකාවේ කිසිම ඩිග්රි එකක් ලේසි නැහැ පුතා..හැබැයි කරන්න පුළුවන්....උනන්දුවයි ඕන..බය නැතුව පටන් ගන්න....:):)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මහන්සි නොවී කිසි දෙයක් කරන්න බෑ බං. මැත්ස් අල්ලගන්න පුලුවන්. මාත් කොමර්ස් කලේ. මම ස්ලිට්. බය නැතුව කරපං.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    කරගන්න පුළුවන් මල්ලි. පොඩ්ඩක් වත් බය වෙන්න එපා. මම බයෝ කරලා නා ගත්තා :baffled::P. ඊට පස්සේ BIT සම්පූර්ණ කළා. කලින් කරපු ඒවා වැදගත් නෑ. හැබැයි BIT කරන්න පටන් ගත්ත දවසේ ඉඳල කැපවීමෙන් කරපන්. එතකොට ගොඩ දාගන්න පුළුවන්. :yes:
     
    මචන්ල මම A/L වලට කරේ කොමර්ස් හැබැයි මම ආස IT ෆීල්ඩ් එකට එන්න එහින්ද මම හිතුව BIT කරන්න :dull::dull::dull:
    මම කොමර්ස් කරපු හින්ද මට ඒක පට්ට අමාරු වෙයිද බන්:confused:
    ඔය කියන තරම් BIT අමාරුද බන් :baffled:
    තව හෙනට මැත ඔනෙද බන් ඔක කරන්න
    දන්න එකෙක් මට උදව් කරන්න පින් සිද්ද වෙයි :rolleyes:
    උබලට බුදු සරනයි ;)

    අනේ මේ, මම මේ උබට හොඳක් වෙන්න කියලා හිතාගෙන යහපත් චේතනාවෙන් කියන්නේ, IT නැතුව වෙන ඕනෑම මගුලක් කරපන්. IT කරපු උන් දහස් ගානක් ඉන්නවා දැන් ජොබ් නැතුව. ජොබ් හම්බ වෙච්ච උනුත් අඩු පඩියට වරු ගානක් කඹුරනවා. පට්ටම වැඩකාරයෙකුට විතරයි හරිහමන් පඩියකට ජොබ් එකක් හම්බ වෙන්නේ. උඹේ ලෙවල් එක ගැන උබට වැටහීමක් ඇතිනේ. ඉතින් උඹ හොඳ මීටරයක්නම් IT කරපන්. එහෙම නැතුව සාමාන්‍ය හැකියාවක් තියෙන එකෙක්නම් නිකන් බොරුවට IT කරලා කාලයයි සල්ලියි නාස්ති කර ගන්න එපා.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,233
    4,029
    113

    අනේ මේ, මම මේ උබට හොඳක් වෙන්න කියලා හිතාගෙන යහපත් චේතනාවෙන් කියන්නේ, IT නැතුව වෙන ඕනෑම මගුලක් කරපන්. IT කරපු උන් දහස් ගානක් ඉන්නවා දැන් ජොබ් නැතුව. ජොබ් හම්බ වෙච්ච උනුත් අඩු පඩියට වරු ගානක් කඹුරනවා. පට්ටම වැඩකාරයෙකුට විතරයි හරිහමන් පඩියකට ජොබ් එකක් හම්බ වෙන්නේ. උඹේ ලෙවල් එක ගැන උබට වැටහීමක් ඇතිනේ. ඉතින් උඹ හොඳ මීටරයක්නම් IT කරපන්. එහෙම නැතුව සාමාන්‍ය හැකියාවක් තියෙන එකෙක්නම් නිකන් බොරුවට IT කරලා කාලයයි සල්ලියි නාස්ති කර ගන්න එපා.

    thanks macho advise ekata ape ayiya kenekuth mata oka kiwwa ban mona karannada manda ban :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::oo::sorry:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    kisi kenek kiyana ava ahanna epa ban,
    uba ube hithata hari yana de karapan.. IT valata asa nisa karanna epa, eeta ehaa hithala field eka thoraganin, field ekak thoragaththata passe aye venas karanna nam godaak amaaruyi....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mage oluwata giye coding modules witharai. :rofl: ekai thama deyyange pihiten ellila inne :dull:

    yana kale aim ekak tibbe ne ban IT walta asa hinda giya...software code karanna gihin mata p*8 iruna..tawa irenna kalin field eka maru kara...:Phardware side jobs kohomada?
     
    Last edited:

    bunty

    Member
    Sep 25, 2006
    332
    30
    0
    IT wala lokuwata maths naha...matath IT degree ekak tiyenne, 1st n 2nd yr eke poddak witara tiyenawa..IT degree ekak kala kiyala maha loku wadak wenne naa ban, IT kiyInne basic degree ekak nee.. IT walata asanam karana tiyenne thaman yanna kamati path ekak select karan eekiyanne, networking, software engineering, multimedia wage umbata karanna puluwan kiyala hitena path eka thoragena, eeke qualifications hadaganin. Mama me kiyanne api nodana hitapu deewal. ethakota ikmanata umbata management level ekata yanna puuluwan. Natnam ithin IT degree eka 3 yrs adala, apprentice level ekee thwat 2k 3k indala..senior wela...techlead level ekata yanna hariyata aurudu 8k wath aduma yai. Aparade machan kaale.

    commerce kala maths kala kiyala naa..AL wala basic maths tikak tiyenne. Anith karane degree ekak karanna yaddi, degree eka witarak madi. Class ekak, aduma tharame 2nd class ekakata wath try karanna onee. eekiyanne repeat adukaragen goda daganna one. EE nisa isselaa syllabus eka study karahan. eeta passe atha gahapan. Good Luck malli.