Bitch please

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    api oya use karaanna ANE PALAYAN YAKO YANNA vage direct meaning ekak thiyenne
    nathuwa sudda oka BALLIYE KARUNAKARALA kiyana meaning eka ganna newei oka kiyanne
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බිච් කියන්නෙ බැල්ලිටද කොයිද.. :)
    ප්ලීස් කියන්නෙ කරුණා කරලනේ.. :)
    අනේ මංදා බං හරියට මොකක්ද දන්නෑ.. අපේ සුදු පූසා අයියගෙන් නැත්නම් කූල් අයියගෙන් අහබා බලපං ඒ දෙන්නා නිතරම යූස් කරනවා.. :lol::lol:
     

    AshNV

    Member
    Apr 19, 2012
    159
    8
    0
    Dote.
    ක නිකන් කව්රු හරි බොක්කෙන් මොන හරි කිව්වම කපල දන්නා පුළුවන් කැල්ලක්.හරියට නිකන් කව්රු හරි කිව්වොත් "මන් තොට ගහනව" කියල අරු කියවී "bitch please im in America ".වගේ..ඕක හරියටම සිංහලෙන් තේරුම් කරන්න නම් මටත් බැහැ.ටිකක් කල් ඕක use කරනවා දැක්කම ඔකේ අදහස නිකන්ම ඇගට දැනෙනවා..:P