BITCOIN එක ඉස්සරහට .......

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් උබලට හිතෙන්නේ bitcoin එක ඉස්සරහට මොනවා වෙයි කියලද ?
    මට නම් හිතෙන්නේ ලෝකේ ඉන්න ගොඩක් Traders ලා bitcoin එක තව දුරටත් buy වෙයි කියලා buy orders දාන නිසා මේක තව sell වෙයි කියලා.
    35000 සීමාවට එයි කියලා හිතෙනවා .
    උබලගේ අදහස මොකක්ද ඒ ගැන ?

    BTCUSD_2021-12-05_14-58-26.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    වැටිලා හොම්බෙන් යන්න උනොත් තමා වැඩේ :P
    එහෙම වෙන් නෑ දැන්. මුල් කාලෙ තමා එහෙම උනේ. දිගටම බුල් තිබ්බම පාඩුයි. හරි තැන් වල සෙල් කරගෙන බයි කරගෙන අල්ලගෙන ඉන්නකොට වැටි වැටි නැගිටින එක තමා වාසිම.
     
    • Like
    Reactions: EssJeeEm

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    Botcoin hoyagaththe @fxmoney me sokadayagen ahuwanm hariyatama danaganna thibba 😂
    33000ta bahinava athakota post akak @LANKAT gen bala gannna puluvan

    මචන් උබලට හිතෙන්නේ bitcoin එක ඉස්සරහට මොනවා වෙයි කියලද ?
    මට නම් හිතෙන්නේ ලෝකේ ඉන්න ගොඩක් Traders ලා bitcoin එක තව දුරටත් buy වෙයි කියලා buy orders දාන නිසා මේක තව sell වෙයි කියලා.
    35000 සීමාවට එයි කියලා හිතෙනවා .
    උබලගේ අදහස මොකක්ද ඒ ගැන ?

    View attachment 153185
    @LANKAT
    ------ Post added on Dec 5, 2021 at 5:08 PM
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ජපන් එක්ස්චේන්ජ් එකෙන් බිත්කොයින් ලක්ෂ 8 එක පාර මාකට් එකේ සෙල් උනොත් නම් ඕක 1000ටම බහි. ජනවාරි වල නඩුව ඉවරයි නේ. හැබැයි ඕක මාකට් එක කඩා වැටෙන්නේ නැති වෙන්න දැම්මොත් හරි. කොහොමත් 40න් පල්ලෙහට යන්නේ නැති වෙයි. හෙට කියන්න පුළුවන් හරියටම මොකද වෙන්නේ කියලා.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මෙන්න මේ රවුම් කරලා තියෙන support line එකෙන් price එක bounce වෙලා උඩට ගියොත් Bitcoin එක 100,000 වලට යන්න පුලුවන් :yes:

    පල්ලෙහා ඊතල තියෙන support line එක break වෙලා price එක පහලට ගියොත් ඉතින් bear market තමයි
    :(

    nFWGNnW.png
     
    • Like
    Reactions: EssJeeEm

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    Bahina eka hondai pons, mata aaphu ganna puluwan. Trading kiyanne mokadda kiyalawath danne naane thopi
    Lankat oya monavada man taran danne i8ake photo akak dannnada

    Oka kadagena vetenava mama inne allaganna balagena lankat aka nisa bahin nathivei
    මෙන්න මේ රවුම් කරලා තියෙන support line එකෙන් price එක bounce වෙලා උඩට ගියොත් Bitcoin එක 100,000 වලට යන්න පුලුවන් :yes:

    පල්ලෙහා ඊතල තියෙන support line එක break වෙලා price එක පහලට ගියොත් ඉතින් bear market තමයි
    :(

    nFWGNnW.png
    ------ Post added on Dec 5, 2021 at 6:54 PM

    K
    ජපන් එක්ස්චේන්ජ් එකෙන් බිත්කොයින් ලක්ෂ 8 එක පාර මාකට් එකේ සෙල් උනොත් නම් ඕක 1000ටම බහි. ජනවාරි වල නඩුව ඉවරයි නේ. හැබැයි ඕක මාකට් එක කඩා වැටෙන්නේ නැති වෙන්න දැම්මොත් හරි. කොහොමත් 40න් පල්ලෙහට යන්නේ නැති වෙයි. හෙට කියන්න පුළුවන් හරියටම මොකද වෙන්නේ කියලා.
    Kiyanna
    ------ Post added on Dec 5, 2021 at 6:55 PM
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Lankat oya monavada man taran danne i8ake photo akak dannnada

    Oka kadagena vetenava mama inne allaganna balagena lankat aka nisa bahin nathivei

    ------ Post added on Dec 5, 2021 at 6:54 PM

    K

    Kiyanna
    ------ Post added on Dec 5, 2021 at 6:55 PM
    Athal huttek bn umba 😂
     
    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    mata hithana widiyata nam 30 - 35 level eken aye up ekak enna puluwan, ehema up awoth 75+ wenawa ilaga run eka

    habayi bari welawath 30 level break kaloth up wenne 50 ta wage temperory, ita passe 20 wage dip wenna ida thiyanawa,

    mata hithena widiya kiwe chart ekath ekka, 0% garantee
     
    • Like
    Reactions: EssJeeEm