machan https://localbitcoins.com site eka hodada. coinbase eka nathuwa meka unath use karanna puluwan neda.
Ow oke bitcoin thiyan inna puluwan macho... E unata apita transaction karaddi coinbase eka ona wenawa. E nisa oya site eken bitcoin buy karala, coinbase ekata dagena thiya ganna 

bitcoin minning kiyanne mokadda mchn?

තායිලන්තේ ගියපු යාලුවෙක් සිල්වර් බිට්කොයින් එකක් අරන් ඇවිත් තිබ්බා
Thanks macho !!!
Hamotama kiyawanna lesi wennai ohoma damme macho... Samahara aya innawa sinhala akuru kiyawanna baha. E kattiya ganath hithala thamai damme![]()

තායිලන්තේ ගියපු යාලුවෙක් සිල්වර් බිට්කොයින් එකක් අරන් ඇවිත් තිබ්බා
ඒවා ලංකාවෙ ගන්න තියද? මට එකක් ගන්න තැනක් කියන්න පුළුවන්ද?![]()



![]()
ඩිජිටල් කරන්සි එකක් උනාට සමහර රටවල් වල පිසිකල් කොයින් තියෙනවා විකුනන්න
ලංකාවෙත් ඇති, ඒත් ගන්න තැනක් හොයා ගන්න බැහැ නෙ
http://www.lealana.com/
http://www.alitinmint.com/
https://www.titanbtc.com/
http://antanacoins.com/
https://www.casascius.com/

