Bitcoin කියන්නෙ මොනවද???

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    ඔන්න කිව්වා වගේම $1000 :love:

    28lyltw.jpg
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    මේ වෙද්දි Bitcoin එකක වටිනාකම $1067ක් වගේ වෙලා... :love:

    1BTC = $1067
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Bitcoin මේ වන විට ඉතිහාසයේ වැඩිම වටිනාකම වාර්තාකර ඇත... CryptoCurrency ඔබගේ ජීවිත රටාව වෙනස් කරයි... ඊලගට DasCoin ගේමට බහියි...

    Bitcoin + DasCoin රත්තරං හා රිදී වගේ වෙයි... :rolleyes::rolleyes::rolleyes:


    SkGw3O.png
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Bitcoin ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න.... $1 = 155-157 විතර ගානකට අරන් දෙන්න පුලුවන්....
    Card Fee, Site Fee මුකුත්ම නැතුව :rolleyes:

    උදා -

    ඔයාට $100ක Bitcoin අවශ්‍යනම්, ඔයාට යන්නෙ...., $100*157 = 15700/- විතරයි :D:D:D

    අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් Bitcoin අරන් දිය හැකි බව කරුණාවෙන් සලකන්න... :love::love::love:
    අවශ්‍යතාවය පැය 24කට කලින් දැනම් දෙන්න....
    Bitcoin මිලදී ගැනීමට ඕන අය ඉන්නවනම් මට mail එකක් දාන්න... නැත්තම් FB එකට inbox එකක් දැන්මත් කමක් නැහෑ.. ;)
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    BTC ගන්න ඕන අය ඉන්නවනම්, Price අඩු උන වෙලාවෙ අරන් දාගන්න.... :cool::cool::cool:
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    පරණ thread එකක් උඩට ගන්න හිතුනා... මම අන්තිමට මේ thread එක Update කරද්දි Bircoin එකක වටිනාකම $1200ක් වගේ...
    ඒත් මේ වෙනකොට වටිනාකම
    1BTC = $1450ක් වගේ...
    :love::love::love:
    ඉස්සරහට තවත් වැඩිවෙනවා...:rolleyes:


    nxt01t.jpg
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Post ekanam tika dawasakin update karanna bari una.... Kiyanna deyak naha ithin.... Bitcoin gaththa kattiya dannawane... :lol:

    1BTC = $2100+
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    bitcoin walata value ekak enne kohomada ban? mata terenne nane? oya mathematical problems wisanduwa kiyala katada benifit ekak tiyenne?
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    bitcoin walata value ekak enne kohomada ban? mata terenne nane? oya mathematical problems wisanduwa kiyala katada benifit ekak tiyenne?

    Bitcoin wala value eka thiranaya wenne Supply & Demand kiyana fact eka matha.
    Illumata anuwa sapayuma matha thamai Bitcoin wala mila thiranaya wenne... :)
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    හුග කාලෙකට පස්සෙ මගේ thread එක update කරන්න හිතුනා. වැඩත් එක්ක දැන් ටිකක් විතර busy වෙලයි ඉන්නෙ :) දැන්නම් ගොඩාක් දවස් ගිහින්, ඒ වගේම Bitcoin වල price එකත් ගොඩාක් ඉහල ගිහින්. Bitcoin price එකනම් තව කොහොමත් වැඩි වෙනවානේ.... :love:

    1BTC = $3674.81

    Bitcoin Price chart එක,

    Slt2yUqZ