BITCOIN සිංහලෙන් ( රැපියල් 90000ක් හොයන විදිය )

Darsana1988

Member
Jul 7, 2016
21
2
0
BITCOIN සිංහලෙන් ( රැපියල් 90000ක් හොයන විදිය )

බිට්කොයින් 1ක් යනු රැපියල් 90000කටත් වැඩියි. කට්ටියට උනන්දුව තිබ්බට හොයන්නේ කොහොමද කියලා දන්නේ නැහැනේ. ඒ නිසා මම විඩියෝ 2ක් හැදුවා කට්ටියට සිංහලෙන්ම මේ ගැන කියා දෙන්න. පහල තියෙන ලින්ක් වලින් ගිහින් බලන්න. ශබ්දේ අඩුනම් handfree දෙක භාවිතා කරන්න.

01විඩියෝව https://www.youtube.com/watch?v=qsbWhlYlOM0

02 විඩියෝව https://www.youtube.com/watch?v=e_nf5PasmzI
 
DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    wXMaaq
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    ekanam machan BTC to $
    $ to LKR thama karanna wenne

    Mama ahuwe ..... oya site eken ekathu wechcha Bitcoin kohomada ape bank account ekata daganne kiyala ..... :)
    E kiwwe mata Bitcoin 1 k thiyenawa nam mama eka sell karala hari monawa hari karala kohomada Rs. 90000 mage athata ganne kiyala.

    Ekane wadagathma de ....... :)
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    Mama ahuwe ..... oya site eken ekathu wechcha Bitcoin kohomada ape bank account ekata daganne kiyala ..... :)
    E kiwwe mata Bitcoin 1 k thiyenawa nam mama eka sell karala hari monawa hari karala kohomada Rs. 90000 mage athata ganne kiyala.

    Ekane wadagathma de ....... :)

    issaraewela BTC eka oyage wallet ekata ganna ita passe ona deyak karanna puluwan :yes: