Bitcoin crossed 71.5k

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    හම්මට එහෙනං විකුණල දාන්න ඕන.

    37000 දිද කොහෙද ගත්ත ටිකක් තියෙනවා.
    ඩොලර් 2000දි 5ක් ගත්තා. කාලෙකින් බැලුවෙත් නෑ ඇප් එකට ලොග් වෙලා. විකුනන්න ලෝබයි වගේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,393
    86,642
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් 2000දි 5ක් ගත්තා. කාලෙකින් බැලුවෙත් නෑ ඇප් එකට ලොග් වෙලා. විකුනන්න ලෝබයි වගේ

    ඒ කාලෙ රට ඇවිත් හිටිය නං මාත් ගනියි.

    600$,700$ කාලෙ ඕන උනත් 1ක් ගන්නවත් සල්ලි යට කරන්න බයයි. මොකද එ් කාලෙ ඒක පට්ට ලොකු ගානක්.

    දැන් විකුන්නොත් උබට ඩොලර් ලක්ෂ 3.5 ක් විතර ලාබයක්නෙ.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,109
    1,613
    113
    P2p vikunapu salli account ekata aragena bank eken income sourse pennann kiwoth crypto kiyana eka awulak weida? mokakda hodama vidiya kiyanna
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,917
    113
    2c.PNG

    yeka shalli kantada appa :love: :love:
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    $100,000

    ඩොලර් 2000දි 5ක් ගත්තා. කාලෙකින් බැලුවෙත් නෑ ඇප් එකට ලොග් වෙලා. විකුනන්න ලෝබයි වගේ
    Ammeeee
    ------ Post added on Dec 5, 2024 at 9:18 PM

    ඩොලර් 2000දි 5ක් ගත්තා. කාලෙකින් බැලුවෙත් නෑ ඇප් එකට ලොග් වෙලා. විකුනන්න ලෝබයි වගේ
    Binance app through da gaththe?
    ------ Post added on Dec 5, 2024 at 9:18 PM