ඕකේ මයිනින් ඉවර උනාම අර ප්‍රෙස්ටීජ් ගතිය එනවා තියන උන් ගාව තියනවා මාකට් වැලිව් එක හුරේ කියලා යනවා .
අනාගතේ නම් ඩොලර් ලක්ශ ගානක් වෙන්න පුලුවන් හැකියාවක් තියනවා ෆිසිකල් මනී අයින් වෙන නිසාත් ෆෙඩ් එකයි eu එකයි ඩිජිටල් කරන්සි උස්සන් ඇවිත් නියාමනයකට රෙඩි වෙන නිසා .
කුබියෝ තමා එක් රැස් කරපියව්