Bitcoin halving

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,613
    18,302
    113
    3rd halving එකෙන් පස්සෙ price එක up වෙලා වෙලා වෙලා උඩටම කීයට යයිද..?

    එහෙම වෙලා කීයට වගේ වෙනකන් drop වෙයිද..?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,613
    18,302
    113
    ඒක උඩ ඉන්න දෙයියොත් දන්නේ නැහැ 🤩
    පොඩි idea එකක් ගන්න බං.. අපිට ගන්න පුලුවන් ගානකට වත් එයිද බලන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,678
    113
    මාලඹේ
    පොඩි idea එකක් ගන්න බං.. අපිට ගන්න පුලුවන් ගානකට වත් එයිද බලන්න
    ගන්නවා නම් 6000 දී ගන්න තිබ්බේ එහෙනම් දැන් ගොඩ 😀
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,613
    18,302
    113
    ගන්නවා නම් 6000 දී ගන්න තිබ්බේ එහෙනම් දැන් ගොඩ 😀
    අපරාදෙ.. මේ halving එකට කලින් පට්ට අඩුවට තිබිල නෙහ්