මචං මට දැන ගන්න දෙයක් තියෙනව.
හිතන්න මට බිට් කොයින් තියෙනව කියල. මට ඕන domain එකක් bitcoin වලින් පේ කරල ගන්න.
මට තියෙන ගැටලුව.
අපි $ වලින් ගන්නකොට $12 ක් වෙන ඩොමේන් එක.
Bitcoin වලින් ගන්න කොට $12 වඩා වැඩි වටිනාකමක් තියෙන bitcoin ප්‍රමානයකින්ද අය වෙන්නේ කියන එක.
ඒ එහෙමනම් මචං අපිට ලොකු පාඩුවක්නේ වෙන්නේ. දන්න අය පොඩ්ඩක් මේක පැහැදිලි කරල දෙන්න.