• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං මට දැන ගන්න දෙයක් තියෙනව.

    හිතන්න මට බිට් කොයින් තියෙනව කියල. මට ඕන domain එකක් bitcoin වලින් පේ කරල ගන්න.

    මට තියෙන ගැටලුව.

    අපි $ වලින් ගන්නකොට $12 ක් වෙන ඩොමේන් එක.
    Bitcoin වලින් ගන්න කොට $12 වඩා වැඩි වටිනාකමක් තියෙන bitcoin ප්‍රමානයකින්ද අය වෙන්නේ කියන එක.

    ඒ එහෙමනම් මචං අපිට ලොකු පාඩුවක්නේ වෙන්නේ. දන්න අය පොඩ්ඩක් මේක පැහැදිලි කරල දෙන්න.
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    uba yawana bitcoin gana podi fee ekak uben kapila thama anith ekata yanne.. samahara un okkoma ganna podi ganak gani.. paypal wage maha loku rate naha 12.0xx wageg ganak..
    anik eka bitcoin nitharama wenas wenawa. samahara welawata eta aduwen pay karanath wenna puluwan .. ex 11.9xx or 12.0xx
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    1.gif
    1.gif
    1.gif

    BUMP!