ඔය වැඩේ කරන්න කලින් දෙපාරක්, තුන්පාරක් හිතපන්.උඩ කමෙන්ට් එකේ කිව්ව වගේ 1060 කාඩ් එකකින් pc mining සති 2ක් test කරලා light bila ehema check කරලා බැලුවා . වැඩේ අවුලක් නෑ. අවු 1.5 අඩු කාලයකදී අලුත් 1060 කාඩ් එක ගාන හොයන්න පුළුවන්. 3060 ti අලුත්කා ඩ් එකක් අරන් වැඩේ කරල බලන්න හදන්නේ. මාස දෙක තුනක් ටෙස්ට් එකක් කරල බලල හරි ගියොත් කාඩ් 12ක් විතර ගහනවා. එතකොට සම්පූර්ණ විස්තරය පෝස්ට් එකක් දාන්න ම්. දැනට මයින් කරන කවුරුහරි දන්නවනං කන්ටැක් කරල දෙන්න. එක්ස්පීරියන්ස් එක ශෙයා කර ගැනීම වටිනවා.
උඩ කමෙන්ට් එකේ කිව්ව වගේ 1060 කාඩ් එකකින් pc mining සති 2ක් test කරලා light bila ehema check කරලා බැලුවා . වැඩේ අවුලක් නෑ. අවු 1.5 අඩු කාලයකදී අලුත් 1060 කාඩ් එක ගාන හොයන්න පුළුවන්. 3060 ti අලුත්කා ඩ් එකක් අරන් වැඩේ කරල බලන්න හදන්නේ. මාස දෙක තුනක් ටෙස්ට් එකක් කරල බලල හරි ගියොත් කාඩ් 12ක් විතර ගහනවා. එතකොට සම්පූර්ණ විස්තරය පෝස්ට් එකක් දාන්න ම්. දැනට මයින් කරන කවුරුහරි දන්නවනං කන්ටැක් කරල දෙන්න. එක්ස්පීරියන්ස් එක ශෙයා කර ගැනීම වටිනවා.
අලුතෙන් එන Nvidia cards වල LHR තියෙනවා. Ethash algorithm එකේ 50% hashrate එන්නේ. කලින් ආපු කාඩ් වලට නම් bypass කරන්න විදියක් තිබ්බ. අලුත් ඒවගේ නැ. NBminer එකෙන් 70% ගන්න පුළුවන් මන් හිතන්නේ අලුත් update එකෙන්.
දැන් ETH Mine කරන එක එච්චරම් ලාබ නැ. EIP 1559 එකෙන් පස්සේ block reward එක 2 eth වලට අඩු උනා. දැන් ETH transaction ගාන වැඩි වෙන්න වෙන්න profit වැඩිවෙන්නේ නැ.
අනික ඊලග අවුරුද්දේ අප්‍රේල් වෙන්න කලින් ETH 2.0 එන්න තියෙනවා. එක ආවට පස්සේ ETH mine කරන්න බැ. ඊට පස්සේ ඉතින් ETC, RVN, ERG වගේ තමයි. ඒවා එච්චරම profit නැ.
RVN නම් මයින් කරන්න power usage එක ETH මයින් කරනවා වගේ එකහමාරක් විතර යනවා. කාඩ් පට්ට විදියට රත් වෙනවා.
ERG නම් මයින් කරන්න පට්ට ලේසි. හැබයි උන්ගේ difficulty adjust වෙන algorithm එක බොක. දවස් තුනක් විතර හොඳ profit ආවම සතියක් දෙකක් යනකන් ප්රෝෆිට් නැ.
මේ වෙලාවේ ලොකු investment එකක් කරන්න කලින් හොයලා බලපන්.
මම rtx 2060 එකකින් මයින් කරනවා. දවසට 2$ වගේ එනවා. ලයිට් බිල් එක 7000 - 8000 ක් වගේ එනවා. මම ඉතින් PC එක ඔන් එකේම තියෙන නිසා ලොකුවට වැඩි උනේ නැ.