u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    BTCCircle එකට සෙට් වෙලා ඉන්න සමහර අයට ප්‍රශ්නයක් වෙලා.ඒ account එකට bitcoin දාල upgrade කරගන්නෙ කොහොමද කියන එක. ඒකට බිට් නොදැම්මත් බිට් අඩු උනු වෙලාවට ගන්න ඕන වෙන කෙනෙක් ඉන්නවනම් payza එකෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්.
    payza එකෙ withdraw ගිහින් බිට් celect කරල ඒ තොරතුරු ටික දෙන්න.අනිත් අයටත් දැනගන්න bump එකක් දාමු නේද?
    :cool:
     
    Last edited: