Bitdefender Internet Security

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබලට වටින බාන්ඩයක් ගෙනාවේ ඈ .. මුලින්ම කියන්න ඕනේ රි පෝස්ට් නම් සොරි වෙන්න ඕනේ.. :dull::dull::dull:






    මචන්ලා මෙන්න Bitdefender Internet Security එක මාස 6 ක් ෆ්‍රී දෙනවා.. :):):):)





    කරන්න තියෙන්නේ මුලින්ම උබලගේ ඊමේල් එක දීලා GET FREE LICENSE ක්ලික් කරන්න විතරයි උබලගේ ඊමේල් එකට
    license key එක සෝක් එකට ඇවිත් තියෙයි....





    ලින්ක් එක







    ජය වේවා ඈ ..!!! :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:




     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,031
    113
    Kuwait-Galle
    මට නම් මචන්,, ගිය අව්රුදෙයි මේ අව්රුදෙයි 1 Year Bit Total Security හම්බ උනා promotion site වලින්..
     
    • Like
    Reactions: ryandok

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඕක මචන් ජීවිත කාලෙටම free වගේ තමයි මචන් හැම කාලෙම free key දෙනවා මාස 6කට. වැඩේ තියෙන්නේ slow වෙනවා computer එක හිටු කියලා. i7 එකක්වත් ඕනේ ඕක එක්ක smooth machine එකේ අනිත් වැඩ ටිකත් කරගන්න.
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    thanq machan :rolleyes::rolleyes:
    ඕක මචන් ජීවිත කාලෙටම free වගේ තමයි මචන් හැම කාලෙම free key දෙනවා මාස 6කට. වැඩේ තියෙන්නේ slow වෙනවා computer එක හිටු කියලා. i7 එකක්වත් ඕනේ ඕක එක්ක smooth machine එකේ අනිත් වැඩ ටිකත් කරගන්න.

    ade mama kalayak use kala but mage slow une nam na.. ube ram eka kiyada :nerd:

    මොනාවුනත් TFS + මචන් :)

    thanq machan :rolleyes::rolleyes:

    thanks machan 18++


    thanq machan :rolleyes::rolleyes: