Guysla malmawe. Biththara discount iwarai next monada ?
වසන්ත නෙවෙයි ලාල් කාන්ත සහෝදරයා කියලා වෙනස් වෙන්න ඕනේ බංබිත්තර හංගන් ඉන්න කිකිලියන්ගේ බඩ පලලා බිත්තර ගන්නවා කියලා වසන්ත සහෝදරයා කිව්වා
චන්දෙන් පස්සේ වස්න්තයව අගමැති කරයි ද මන්ද . ඌ ව තමයි අනුරය හැමතැනම එක්කන් යන්නේ , මීඩියා වලටත් මේ ටිකේ ටෝක් දෙන්නේ ඌවසන්ත නෙවෙයි ලාල් කාන්ත සහෝදරයා කියලා වෙනස් වෙන්න ඕනේ බං![]()
අපෝ හරිනි දාහකින් හොදයි මේ වල් බුරුවට වඩාචන්දෙන් පස්සේ වස්න්තයව අගමැති කරයි ද මන්ද . ඌ ව තමයි අනුරය හැමතැනම එක්කන් යන්නේ , මීඩියා වලටත් මේ ටිකේ ටෝක් දෙන්නේ ඌ
Ok unta Alanna baNext year February wenakal balamu .. baila thamai .ko horu allanawada ? Allai ata 2