biththarayak 62i

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    බීත්තරයක් කාපු කාලයක් මතක නෑ :(
    ඉස්සර දිනපතා අනිවා දෙකක් කනවා :(
     
    • Sad
    Reactions: saja

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,691
    1
    16,810
    113
    60යි පැයකට කලින් ගෙනවා :(
    චිකන් 1200යි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,844
    1
    102,211
    113
    34
    Kalutara
    ගෙවල් ලඟම 65යි. කිලෝමීටර් 3ක් එහා 60යි. චිකන් 1250යි. අවුරුද්දකට කලින් බිත්තරයක් 17යි.
     
    • Sad
    Reactions: acryan and saja

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    243
    399
    63
    යන විදිහට චීනෙන් ප්ලාස්ටික් බිත්තර ගෙනල්ල තමා කන්න වෙන්නේ වගේ :angry: :angry: :angry:
     
    • Sad
    Reactions: saja

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    322306724_5510217119100580_7133002034752008912_n.jpg