Machine එක on කරාම මෙහෙම error එකක් එනව. මේක එන්න හේතුව මොකක්ද? මේක හදා ගන්නෙ කොහොමද? මගෙ machine එකට උන දෙයක් නම් නෙමෙයි. යාළුවෙක් ගෙ.
Model: Acer Aspire A515-56G
OS: Windows 10 Home
Softlogic එකෙන් අරන් තියෙන්නෙ.
Model: Acer Aspire A515-56G
OS: Windows 10 Home
Softlogic එකෙන් අරන් තියෙන්නෙ.
Attachments
Last edited:

