Laptop එකේ ගහල තියෙන USB cable එකෙන් ඇයි කරන්ට් වදින්නෙ?

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Mageth me issue eka tiyei bn, external monitor connect karala wada karanna ba current wadinawa, solar wala tiyeddi awlak na,solar array ekai, inverter ekai ground karala tiyenne, ceb line eke tiyeddi wadinawa, mekath main line eka earth wenne nati awlak wenna atida?
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    na na bn uba extension code ekak use karanawad? karanaw nm eke plug eke earth ek galawila athi, nathnm wall eke thiyen plug eke earth ek galawila athi

    ගෙදර එර්ත් එක වැඩ නෑ .නැත්නම් පවර් කෝඩ් එකේ එර්ත් එක නැ

    එර්ත් එකේ අවුලක්

    Power code එකක පාවිච්චි කරල තමයි UPS එකට power එක ගත්තෙ. ඒකෙ මැදින් හාව කාල තිබුන. මම වැඩිය බලන්නෙ නතුව ටේප් කරා ඒ ටික. එතන තමයි අවුල තිබිල තියෙන්නෙ. ඒ වයර් ටික ඩැමේජ් වෙලා එතනින් ෂෝට් වෙලා තියෙන්නෙ. ඒ කොටස අයින් කරල එකතු කරාම වැඩේ හරි ගියා
     
    • Like
    Reactions: kinkon and nkt