





යුද්දෙ දින්නා..ඒක හරි..නමුත් මහින්ද අණ කලා පමනයි..පන බෙිරගන්න එයා රට ගිහිල්ලා සැපට හිටියා..සරත් ෆොන් ඇතුලු හමුදා පති,රනවිරැවෝ දිවි පුදමින් ලේ හලා මහන්සියෙන් වැඩෙි කලා..
2005 සිට බලයට කැදරකම තිබු මරා පසුව බලය ජීවිතාන්තය දක්වා ලබාගන්න ඡන්ද ගන්න යුද්දය වවා කැම කලා..ජාති බෙිද ඇති කරන්න හැදුවා,යුද්දේ දින්නත් කොටි ආයි එනවා කිවිවා, අපිව බය කලා..,එයාට බලය සැප ගන්න අපිව මැල්ලුමි කරලා බෙිද කරලා,රට එක තැන පල් කරලා,රටම එයා යටත් කරගෙන සැප බලය දිගටම තියාගෙන ඒකාධිපතියෙක් වෙන්න බැලුවෙි..ඒත් මම දැනං හිටියා වැඩි කල් අදින්නෙ නැති බව..අපේ රටෙි වෙලාව හොදයි..දෙවියො බැලුවා..මෛත්‍රි ආවා..මම දෙවියන්ගෙනුත් ඉල්ලුවා මෙි රට එකාධිපතියෙකුට යටත් නොවෙිවා කියලා...
මෛත්‍රි ත් මහින්ද වගේ නොවෙිවා කියා අපි ප්‍රාර්තනා කරමු..!
ඒත් මරාට ලක්ෂ 57 ක් කියන්නෙ ලේසි නැහැ.. විරැද්ද පැත්ත ඉදන් මෛත්‍රීට විරැද්දව මරාගේ ඡන්ද පැටවි එක්ක බෙිද ඇතිකරලා ආයි මරා ඔලුව උස්සන්න බැරි නැහැ..මෛත්‍රි ආන්ඩුවට උන්ගේ කට වහන්න හිර කරන්න පුලුවන් වෙන්න ඔිනා...
ඒකට මෛත්‍රිට උපරිම ශක්ති ධෛර්යය ලැබොවා...!
බොරැවට, වංචාවට, හොරකමට, අධර්මයට වැඩි ආයුෂ නැහැ..![]()
Is that the reason what MY3 will be handing over power to Ponil within next 100 days.
aththa machan mahinda yudde kare na thamai, yudde kare 3 forces ekai police ekai,habai MR yudde iwarakaranna oders karapu eka vitharai kare,ඒක මෝඩ කථාවක්, මහින්ද යුද්ධය ඉවර කරේ නෑ, මහින්ද ඇත්තටම යුද්ධ කරන්නවත් නෙවෙයි හිටියේ, මහින්දට යුද්ධයට යන්න වුනා මාවිල් ආරූ සොරොව්ව වහලා මිනිස්සු කළබල කරන්න ගත්තමයි ,හෙළ උරුමෙන් සහා JVP එකෙන් කියපු නිසයි ,මහින්ද මිනිස්සුන්ට බය වුනා, මහින්ද බය වුනා ආයි බලයට එන්න බැරි වේවි කියලා, එහෙම හිතලා තමයි යුද්ධයට ගියේ, මහින්ද්ධ යුද්ධ කරේ නෑ, හමුදාපති වරු නිසයි යුද්ධය දින්නේ, මහින්ද අඩුම ගානේ හොද යානා, අවි ආයුධ වත් ගෙන්වලා දුන්නේ නෑ, හමුදාවේ budget එක වැඩි කරේත් නෑ ,මහින්ද කරේ පතොරම් දුන්න එක විතරයි ,ඔන්න ඕක තමයි ඇත්ත, හමුදා පතිවරු අරහේ යුද්ධ කරන කොට මහින්ද සැපට වාඩි වෙලා හොරා කාපු එකයි කරේ.
sinhalayata jayawewa
ඒක මෝඩ කථාවක්, මහින්ද යුද්ධය ඉවර කරේ නෑ, මහින්ද ඇත්තටම යුද්ධ කරන්නවත් නෙවෙයි හිටියේ, මහින්දට යුද්ධයට යන්න වුනා මාවිල් ආරූ සොරොව්ව වහලා මිනිස්සු කළබල කරන්න ගත්තමයි ,හෙළ උරුමෙන් සහා JVP එකෙන් කියපු නිසයි ,මහින්ද මිනිස්සුන්ට බය වුනා, මහින්ද බය වුනා ආයි බලයට එන්න බැරි වේවි කියලා, එහෙම හිතලා තමයි යුද්ධයට ගියේ, මහින්ද්ධ යුද්ධ කරේ නෑ, හමුදාපති වරු නිසයි යුද්ධය දින්නේ, මහින්ද අඩුම ගානේ හොද යානා, අවි ආයුධ වත් ගෙන්වලා දුන්නේ නෑ, හමුදාවේ budget එක වැඩි කරේත් නෑ ,මහින්ද කරේ පතොරම් දුන්න එක විතරයි ,ඔන්න ඕක තමයි ඇත්ත, හමුදා පතිවරු අරහේ යුද්ධ කරන කොට මහින්ද සැපට වාඩි වෙලා හොරා කාපු එකයි කරේ.

Is that the reason what MY3 will be handing over power to Ponil within next 100 days.


