BitZean

KN95

Junior member
  • May 19, 2020
    55
    51
    18
    does anyone know about BitZean, they are promoting a package giving 20% monthly ROI

    please advice me
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    මට හිතෙනවා මේක ආණ්ඩුවෙන් FB නවත්වලා මිනිස්සු ඇදල ගන්න හදපු social සයිට් එකක් කියල. අපේ උනුත් නිකන් සල්ලි දෙනවා කිව්වොත් ඕනේ බෙට්ටක් ගන්නවනේ.
    මේකෙන් ඔක්කොම ඉන්ෆෝ පාලනය කරන්න පුළුවන්. ආණ්ඩුවට. ඒ වගේම track කරන්නත් පුළුවන්. FB වගේ නෙවෙයි. පරිස්සමින්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,196
    26,655
    113
    Kandy
    ඕකත් අපේ චානුක්ස් බ්‍රෝ සොප්ට්වෙයා ඉම්ජිනේරුතුමා ගේ නිර්මාණයක්
    හෙල් චානුක්ස් බ්‍රෝ

    අපගේ අනාගත ජනපති නාමල්
    ඊලග ඉලෝන් මසක් චානුක්ස් බ්‍රෝ
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Wasthi lage add eka release karata passe mul dawas deke witara oka overload wela tibune.
    Sure ekata mekat run wenne bro thumage laptop eke wenna ati
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    1622719532703.png


    hi.. welcome to EK :P

    Site Promoting Detected :rofl:

    owata ahuwena haawo mehe na ban.. :lol: