Answered Black Adam 2022

dddeepal

Active member
  • Aug 27, 2009
    580
    148
    43
    කතාවක් නෑ නේද හරියට. නිකන් එහෙන් මෙහෙන් ගහල වගේ. ඇනිමේශන් ටික විතරයි. තවත් එක Marvel කතාවක් වගේ. මටනං එපා උනා. Dwayne Johnson නිකන් පදිරි උනා වගේ :unsure:
     
    • Like
    Reactions: pramodh87

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,774
    9,788
    113
    FB_IMG_1669010426203.jpg
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    කතාවක් නෑ නේද හරියට. නිකන් එහෙන් මෙහෙන් ගහල වගේ. ඇනිමේශන් ටික විතරයි. තවත් එක Marvel කතාවක් වගේ. මටනං එපා උනා. Dwayne Johnson නිකන් පදිරි උනා වගේ :unsure:
    Black Adam is DC Comics. පුදුම වෙන්න දෙයක් නෑ ඒ නිසා
     
    • Like
    Reactions: dddeepal

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    කතාව කිසි ගතියක් නෑ වගෙ නැද්ද? නිකන් ඔහේ ඇක්සන් විතරයි
    Story ona nm oya huttawal balanna epa supiri story thiyena films thiyenaaa owa thiyenne nikan athal ekata balanna theater ekakata gihin wage. Lokuwata hithanna one na balanna witharai thiyenne 😂
     
    • Like
    Reactions: dddeepal

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    Math baluwa. Typical Hero Story.
    Kathwata Start ekak ganna ehma hadanna athi kiyala hitnwa anthimata Super man awane,
    dn kohomath marvel / DC okkoma epa wela thiyenne ekama hero shit yana hinda.
    Sirawatama
    mara puke amarauwakne tiyenne loke beraganna :ROFLMAO: