මේ තියෙන්නේ අලුතින්ම හදුන්වා දුන්
Black Berry Play Book
මෙය පසුගිය දා ලාස් වේගාස්හි පැවති විදුලි භාණ්ඩ ප්‍රදර්ශණයේ දි එලි දැක්වුවා!
මෙහි Google's Android කියන ඔපරේටින් සිස්ටම් එක තමා වැඩ කරන්නේ
මේකේ තියෙනවලු කැමරා 02
ඒ වගේම 1GHz dual-core Cortex A9 පොසෙසරයක්!
1 GB රැම් එකක්!
ඒ වගේම අගල් 9.7 වන මොනිටරයක්!
0.9 රාත්තල් බරයි කියාලා තමා තියෙන්නේ!

නියම භාණ්ඩයක්! $500 වත් වේවි කියාලා තමා දාලා තිබුනේ!
මේ අවුරුද්දේ නොවැම්බර් මාසේදි මේක වෙලඳ පොළට ඒනවලු!
මොකද හිතෙන්නේ කියාලා අදහසක් දාලාම යන්න

මොකද හිතෙන්නේ කියාලා අදහසක් දාලාම යන්න

Last edited: