black coral

black coral වල ගනන් කොහොමද මචංලා .

ඒ ගැන දන්න දේවල් බෙදාගමු ;)...........

59424052_1_x.jpg
 
codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මගේ යාලුවෙක්ගෙ හෝටලයක් තිබ්බා අරුගම්බේ පැත්තේ 2011 දී විතර මට පෙන්නුවා බ්ලැක් කොරල් වලින් හදපු මුද්දක් කියලා ටුවරිස්ට්ලට විකුණන එකක් කියලා ඒ කාලෙනම් 1500ක් හරි 2500 වගේ කියලා කිවා ගැන හරියට මතක නැ
     
    මගේ යාලුවෙක්ගෙ හෝටලයක් තිබ්බා අරුගම්බේ පැත්තේ 2011 දී විතර මට පෙන්නුවා බ්ලැක් කොරල් වලින් හදපු මුද්දක් කියලා ටුවරිස්ට්ලට විකුණන එකක් කියලා ඒ කාලෙනම් 1500ක් හරි 2500 වගේ කියලා කිවා ගැන හරියට මතක නැ

    ඒවගේ ගන්නම් තමා කොලිටි එක අනුව ගාන වෙනස් වෙනවා කියලා තමා කියන්නෙ ...