භාවනා කරන්න ඕනි..

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,862
    2,277
    113
    එක වැඩකට අවදානය දෙන්න අමාරුයි.එක හදාගන්න ඕනි.

    මෛත්‍රි භාවනාව හොඳ වෙයි, imho

    එතනින් එහාට ගිහින් ධර්මය අවබෝධ කරන් සෝතාපන්න වෙන්න ආස නැද්ද?
     
    Michael Myers

    Active member
  • Nov 30, 2023
    89
    132
    33
    මෛත්‍රි භාවනාව හොඳ වෙයි, imho

    එතනින් එහාට ගිහින් ධර්මය අවබෝධ කරන් සෝතාපන්න වෙන්න ආස නැද්ද?
    පුළුවන් තරම් කරන්න කැමතී
     
    • Like
    Reactions: Blair Solari

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,162
    5,491
    113
    I would suggest මෛත්‍රී භාවනාව එක්ක මුලින් පටන් ගන්න
     
    nipund

    Well-known member
  • May 17, 2007
    839
    1,163
    93
    භාවනා කරන්න ඕනි.පටන් ගන්නේ කොහොමද? දන්න දේවල් කියාගන යමන්කෝ ...
    @Blair Solari @ek_rosh @nipund උපදෙසක් දෙන්න
    භාවනා basics ටික මේ කෙටි video 3 න් අල්ලගන්න පුළුවන්. දෙතුන් පාරක් අහලා free කරගෙන . පරිසරය හදාගෙන කරන්න. Basics වලින් උඩට යනකොට guide එකක් ඕන වේවි.

    මීට අමතරව calmness නම් වෙන්න ඕන guided meditation හොදයි.

    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,474
    3,639
    113
    43
    Wakanda
    එක වැඩකට අවදානය දෙන්න අමාරුයි.එක හදාගන්න ඕනි.
    මේකෙ බහුතරය ඉන්නෙ මානසික ලෙඩ තියාගෙන බෙහෙත් බොන්නෙ නැති උන්.
    බස් එකේ කොන්දගෙන් ඉතිරි සල්ලි ඉල්ලන්න බයයි. ඒ උනාට හෙනම කැරියො මේකෙ.
    මේකෙ පොන්නයන්ගෙන් බන අහල ඕක ඩිප්රෙෂන් තත්ත්වයට එනකන් විකාර කරන්නෙ නැතිව මුලින්ම ඕකට හොද මානසික වයිද්ය වරයෙක්ගෙන් බෙහෙත් ගනින්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,189
    17,985
    113
    35
    Spain
    මේකෙ බහුතරය ඉන්නෙ මානසික ලෙඩ තියාගෙන බෙහෙත් බොන්නෙ නැති උන්.
    බස් එකේ කොන්දගෙන් ඉතිරි සල්ලි ඉල්ලන්න බයයි. ඒ උනාට හෙනම කැරියො මේකෙ.
    මේකෙ පොන්නයන්ගෙන් බන අහල ඕක ඩිප්රෙෂන් තත්ත්වයට එනකන් විකාර කරන්නෙ නැතිව මුලින්ම ඕකට හොද මානසික වයිද්ය වරයෙක්ගෙන් බෙහෙත් ගනින්
    පකෝ මම සිරි අය්යා නෙවෙයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,954
    1
    63,252
    113
    Mother Earth
    මේකෙ බහුතරය ඉන්නෙ මානසික ලෙඩ තියාගෙන බෙහෙත් බොන්නෙ නැති උන්.
    බස් එකේ කොන්දගෙන් ඉතිරි සල්ලි ඉල්ලන්න බයයි. ඒ උනාට හෙනම කැරියො මේකෙ.
    මේකෙ පොන්නයන්ගෙන් බන අහල ඕක ඩිප්රෙෂන් තත්ත්වයට එනකන් විකාර කරන්නෙ නැතිව මුලින්ම ඕකට හොද මානසික වයිද්ය වරයෙක්ගෙන් බෙහෙත් ගනින්
    මට භාවනා කරනකොට ඇඟෙන් රැස් විහිදෙනවා වගේ දැනෙනවා. 🤷‍♂️