Black Friday Deals

KillZone85

Well-known member
  • Oct 5, 2018
    739
    410
    63
    කැඩිච්ච tv එකට බේසමක් දෙනවා කියල බට්ටා ලොරියක කිය කියා ගියා. ඒක විතරයි දැනට දන්නා tv deal එකකට තියෙන්නේ.
    hira wuna yakoooo
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    සෑහෙන්න තියෙනවා බං

    මෙන්න මුන්ගේ fb pages බලන්න
    Lsksela කිරිබත්ගොඩ
    Abans
    සිංගර්
    Nelson trading

    ඔය ඔක්කොම ගේම සෑහෙන්න අඩුවට දාලා තිබ්බා.

    Konvax 43 FHD එකක් දාලා තිබ්බා 73 ට
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,524
    7,752
    113
    මෙන්න මෙතන...
    සෑහෙන්න තියෙනවා බං

    මෙන්න මුන්ගේ fb pages බලන්න
    Lsksela කිරිබත්ගොඩ
    Abans
    සිංගර්
    Nelson trading

    ඔය ඔක්කොම ගේම සෑහෙන්න අඩුවට දාලා තිබ්බා.

    Konvax 43 FHD එකක් දාලා තිබ්බා 73 ට
    link ekak dapanko bam
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,646
    4,655
    113
    අම්මො ඉස්පොල්ලෙ ගියා :lol: :lol: :lol:
    ඒ මොකක්ද බන් ඒ ?? ඉස්සුණු පොල්ලෙන් ගියා කියන එකද ??? මාර සීන් එකක්නේ. :ROFLMAO::ROFLMAO: ඔයා ලියපු දේ දැකල අපට ඉස්මොල්ලේ ගියා.
     
    • Haha
    Reactions: KillZone85