Steroid ගැහුවම Covid 19 සනීප වෙනවද?And your point?
උබ කියන්නේ ස්ටෙරොයිඩ් වෙනුවට පකනිල් ගහන්න කියලද?
ඒ කලේ කොරෝන වලට vaccine එක වත් ඇවිල්ල තිබුනේ නැහැ. vaccine එකෙන් උබලගේ අම්ම තාත්තාගේ ජිවිතේ බෙරුනාම තව අවුරුදු දෙකක් විතර ගිහින් vaccine එකෙන් සයිඩ් ඉෆෙක්ට් ආපුවහම, උබ අහයි කොවිඩ් වලට මේ vaccine දෙන්න කියල කවුද මුන්ට උපදෙස් දුන්නෙ? කියල![]()