Black lable 1L

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මේ ටිකේ බඩු හොයාගන්න නෑ බං. මමත් එකක් ලඟදි ගත්තා සති දෙකක් ඇති 12 යි 200 ක් උනා.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මේ ටිකේ බඩු හොයාගන්න නෑ බං. මමත් එකක් ලඟදි ගත්තා සති දෙකක් ඇති 12 යි 200 ක් උනා.
    අඩෝ Ridila™ උඹ බොන්නේ නෑ කියලා ඉස්සර කියලා තිබුනා වගේ මතකයි මචෝ :rolleyes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    අඩෝ Ridila™ උඹ බොන්නේ නෑ කියලා ඉස්සර කියලා තිබුනා වගේ මතකයි මචෝ :rolleyes:
    ඒක ගිහින් රිදිලගෙන් අහපන් 😂 ඒ පොන්නයා නොබිව්වට මට පාන්ද ඕයි.
     
    • Haha
    Reactions: Oli_Vili

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,783
    113
    USA
    ඩබල් බ්ලැක් එක සුපිරී......
    ශිවාස් සිල්වර් සුපිරී......
    ශිවාස් ගෝල්ඩ් සුපිරී......
    ජැක් ඩැනියල් සුපිරී......
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඩබල් බ්ලැක් එක සුපිරී......
    ශිවාස් සිල්වර් සුපිරී......
    ශිවාස් ගෝල්ඩ් සුපිරී......
    ජැක් ඩැනියල් සුපිරී......
    මට නම් ඔය ඔක්කොටම වඩා Old reserve එක සුපිරි. අනික 2250 යි නේ.😆