black ops 2 උදුවක්

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචෝ ලොකු උදුවක් ඕනේ රුපියල් 500 දිල්ල call of duty black ops 2 ගත්තා skidrow එකක් game එක install කරා crack කරා.බඩු වැඩ නැ මචෝ icon එක click කරාට මොකුත් ම එන්නේ නැ අඩු තරමින් error massage එකක් වත් එන්නේ නැ දන්නා එක්කක් ඉන්නවනම් කියල දීපන් ගොඩ දාන හැටි ...my PC (core i3 3.10,8 GB ram,asus gt 640 1GB
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    1.Uninstall Game If You tried Many Fix Before .
    2.Install Game .
    3.Install Steam .
    4.Change the Time Zone to +8.00 (Beijing, Hongkong...etc)
    and Change the date to 14th NOV 2012
    5.Copy Everything from Call of Duty Black Ops II Crackfix Repack SKIDROW to Folder Installation and Overwrite .
    6.Block the game in your firewall and mark our cracked content as secure/trusted in your antivirus program
    7.Play Game .

    meka thamai instructions tika umba hariyatama me wage karaada????
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    නැ මචෝ ඔය time මාරු කරන සීන් එක්ක කරේ නැ Steam කියල එක්කක් නැ මචෝ එක්ක කොහොමද හොයා ගන්නේ
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන් පස්සේ time zone එක්ක වෙනස් කරට ඖලක් නැද්ද
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    තව සීන් එකක් මචෝ game එකේ music එනවා voice එන්නේ නැ නේ බන්