පළමු වරට ක්‍රීඩාකරන අයට League Play එකක් හදුන්ව දීල තියෙනවා, මෙහි ඇති matchmaking system එකක් මඟින් හැම විටම සහතික කර සිටිනවා ඔබ තරග කරන්නේ ඔබට සමාන පුහුණු දක්ෂතාවයක් තියෙන ක්‍රීඩකයන් සමඟ බව. මෙය ඉතා හොද ක්‍රම වේදයක් වෙනවා , මොකද හොදින පළපුරුද්ද ඇති කෙනෙක් සමඟ තාරක කරලා දිනන්න ආරම්භක ක්‍රීඩකයන්ට අපහසු නිසා. සියලු දෙනාටම ජයග්‍රහණයේ සතුට විද ගන්න මෙමගින් හැකියාව ලැබෙනවා.
menna meka nam hodai,,,
heta avama down karala play karanna ona
11++





මචං මගේ ලැප් එක මෙහෙමයි.
Processor Intel(R) Pentium(R) CPU P6100 @ 2.00GHz, 1999 Mhz, 2 Core(s), 2 Logical Processor(s)
Installed Physical Memory (RAM) 3.00 GB
Display ATI Mobility Radeon HD 5400 Series (Adapter RAM 512.00 MB)
ඕක ගහන්න පුළුවන් වෙයිද ?![]()
අපෝ එහෙම උනාමත් චාටර්.. අපිට ඔනේ රියල් වෝ එක්ස්පීරියනස් එකක්. නැතුව mass effects,ghost recon future soldier,dead island වල එකතුවක් නෙවෙයි.........![]()
මචෝ ඕකේ
game requirements
තවම දාලා නැද්ද
මගේ තියෙන්නේ ASUS GTS 450ක්
1080P දාලා ගහන්ඩ පුලුවන්ද දන්නේ නැහැ .........![]()


ලිදේ පැනපන් බං.. 
patta
apita play karanna puluwan weida
habai game eka fantacy play unoth cha bn